ඇමෙරිකා එක්සත් ජනපදයේ හතළිස් හත්වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හෙට 2025/01/20 දින දහවල් 12.00 ට වොෂිංටනයේ කැපිටල්හිදී දිව්රුම් දෙයි.
ඇමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබට් මහතා ඉදිරියේ මෙම දිව්රුම් දීම සිදු කෙරේ. දිව්රුම් දීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතය. ඉන් පසුව ජනාධිපති ට්‍රම්ප් මහතා නිළ වශයෙන් ලේඛනයකට අත්සන් තබයි
0 Comments